ධම්ම පදය
භාග්‍යවත් අපගේ බුදුපියාණන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවලදී විවිධ පුද්ගලයන් අරභයන් පිලිබඳව දේශනා කරන ලදී. ඒ දේශනා කරන ලද උතුම් ගාථා රත්නයන් ධම්ම පදයෙහි අයත් වේ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව තුන් මාසයක් ඇවෑමෙන් රජගහ නුවර ගිජුකුළු පව්වේ පාමුළදී පළමු ධර්ම සංගායනාව පැවැත්විණි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුතු පන්සීයක් වූ සංගීතිකාරක මහතෙරුන් වහන්සේලා දේශිත ශ්‍රී සද්ධර්මය පිටක තුනකට බෙදන ලදී. එනම්.........
- සූත්‍ර පිටක
- විනය පිටක
- අභිධර්ම පිටක
- දීඝ නිකාය
- මජ්ඣිම නිකාය
- අංගුත්තර නිකාය
- සංයුක්ත නිකාය
- ඛුද්දක නිකාය

No comments:
Post a Comment